පරිසර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ යේල් විශ්ව විද්‍යාලයේ සිදුකළ සමීක්ෂණයකින් දකුණු ආසියාවේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
එම විශ්ව විද්‍යාලයේ දත්ත අනුව ශ්‍රී ලංකාව පරිසර සංරක්ෂණයට දායක වී ඇති රටවල් අතර 69වන ස්ථානයට පත්ව සිටි.
ඒ අනුව ඉන්දියාව 153වන ස්ථානයටත්, පකිස්ථානය 143වන ස්ථානයටත්, බංගලිදේශය 169වන ස්ථානයටත් පත්ව ඇත.