යතුරු පැදිකරුවන් පලදින හෙල්මට්වල නිකට පටි තදකර නොමැතිව ගමන් කිරීම , වර්ණ ගන්වන ලද වයිසර් සහිත හිස් වැසුම් පැළදීම, නියමිත මංතීරු අනුගමනය නොකිරීම, ඉදිරිය අපැහැදිලිව තිබියදී වාහන පසුකර යෑම යන කරුණු සම්බන්ධයෙන් ලබන 10 වැනිදා සිට දැඩි නීති අනුගමනය කරන බව පොලිසිය පවසයි.
මේ වන විට දිවයින පුරා ලක්ෂ 29 කට ආසන්න යතුරුපැදි සංඛ්‍යාවක් මාහා මාර්ග වල ධාවනය වන බවත් අනතුරු බොහොමයක් එමගින් සිදුවන බැවින් මෙම නීති ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.