සිරිලිය සවිය ගිණුමේ රජයේ මුදල් සතයක්වත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් පවසනවා.
නාරාහේන්පිට අභයාරාමයේදී පැවති ජනහමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලදී.
මේ වන විට සිරිලිය සවිය රාජ්‍ය නොවන සංවිධානයට අයත් සුදුවැල්ල මහජන බැංකුවේ ඇති ගිණුම අත්හිටුවා ඇත.
එසේම මේ සම්බන්ධයෙන් පසුගිය දිනක හිටපු ජනාධිපති ආර්යාව වූ ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන්ද මූල්‍ය පොලිස් අපරාධ කොට්ඨාශය ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.