The MasterCard Index of Global Destination Cities දර්ශකය මගින් පසුගිය දිනයන් හි ලොව වැඩිම වේගයකින් සංවර්ධනය වන නගරය ලෙස ශ්රී ලංකාවේ කොළඹ නගරය නම් කර තිබිණි.
ඒත් මේ වන විට කොළඹ නගරය ආශ්රිතව දැකගත හැකි තත්ත්වයක් වන්නේ ලොව වේගයෙන්ම සංවර්ධනය වූ නගරය ලෙස නොව නිසි නඩත්තුවක් නොමැතිකම විනාශයට පත්වූ නගරයක් ලෙසය.
මෙම තත්ත්වය රැක ගැනීම සඳහා නිසි බලධාරීන් කටයුතු කළයුතු මෙන්ම එය ජනතාවගේද වගකීමකි.
කොළඹ නගරයේ නඩත්තුව බින්දුවට වැටී ඇති බව පෙන්වන ඡායාරූප කිහිපයකි මේ.