දක්ෂ ජනප්‍රිය වයලින් වාදකයෙකු ලෙස ජනතාව පිනවු රුවන් වීරෙස්කර මහතා මේවන විට දියවැඩියා රෝගයේ ගොදුරක්ව කෝමා තත්ත්වයේ පසුවන බව වාර්තා වන අතර ඔහුට මේ අවස්ථාවේ ඔබ සැමගේ උදව් උපකාර අවශ්‍ය මොහොතකි.
මේ වන විට ඔහු ගිලන්ව කිසිවෙකු හඳුනාගන්නට පවා හැකියාවක් නොමතිව සිටින බව වාර්තා වෙයි.