• Thu. Feb 2nd, 2023

වයලින් වාදකයෙකු ලෙස ඔබ පිනවු රුවන් අද ඉන්න හැටි.

BySandun

Jun 10, 2015

ruwan

 දක්ෂ ජනප‍්‍රිය වයලින් වාදකයෙකු ලෙස ජනතාව පිනවු රුවන් වීරෙස්කර මහතා මේවන විට දියවැඩියා රෝගයේ ගොදුරක්ව කෝමා තත්ත්වයේ පසුවන බව වාර්තා වන අතර ඔහුට මේ අවස්ථාවේ ඔබ සැමගේ උදව් උපකාර අවශ්‍ය මොහොතකි.

මේ වන විට ඔහු ගිලන්ව කිසිවෙකු හඳුනාගන්නට පවා හැකියාවක් නොමතිව සිටින බව වාර්තා වෙයි.

 

ruwan2

රම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *