කොළඹ නගරාධිපති කැසිනෝ මේසයක් ළඟට විත් සිටින බව දැක්වෙන ඡායාරූපය කිහිපයක් මේ වනවිට අපට ලැබී තිබෙනවා.
කොළඹ අංක එකේ යූඇන්පී කාරයා ලෙස පසුගිය සමයේ මැතිවරණ ප්‍රචාරය ගෙනයමින් කොළඹ නගර පුරපති ධූරයට පත්වූයේද, ඒ ජේ එම් මුසම්මිල්ය.
මෙහි ඇති බරපතලම කාරණය වන්නේ, පසුගිය සමයේ වේදීකාවල කෑ මොරදුන් එක් ප්‍රධාන කාරණයක් වන්නේ, කැසිනෝ කලාප බිහි කරමින් රට අගාධයට ගෙනයමින් රටේ සදාචාරයට හා සංස්කෘතියට බලපාන අන්දමින් පසුගිය ආණ්ඩුව කටයුතු කළ බවයි.
අනෙක් කරුණ නම් රටේ ප්‍රධාන නගරයේ පළමු පුරවැසියා මෙසේ හැසිරෙන්නේ නම් අනෙක් සාමාන්‍යය වැසියන් ගැන කවර කතාවක්ද යන්නය.
මුසම්මිල් මුස්ලිම් ජාතිකයෙක් වන අතර , ඔහු අදහන ඉස්ලාම් දමටද සූදූ ක්‍රීඩාවේ යෙදීම සම්පූර්ණයෙන්ම තහනම් වන කරුණක් වේ.