ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා මණ්ඩලය විසින් පහත තීරණ ගෙන ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහාන් කරයි .
1. මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලැබෙන්නේ හම්බන්තොටින් පමණයි.
2. ඔහුට අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය හිමි නොවේ.
3. හම්බන්තොට දිස්ත්‍රික් නායක හෝ කණ්ඩායම් නායක ලෙස හෝ දිස්ත්‍රික් සංවිධායක තනතුරු හිමි නොවේ.
4. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මන්ත්‍රී ධූරයට පත්වීමෙන් පසුව දුෂණ හෝ අක්‍රමිකතා චෝදනා එල්ල වන්නේ ඔහු තනතුරින් ඉවත් වී ඒවාට මුහුණ දිය යුතුය.
5. දුෂණ, අක්‍රමිකතා චෝදනා එල්ල වූ එජනිස යේ 17 කට නාම යෝජනා ලබා නොදෙනු ඇත.
6. කිසිදු අයුරකින් බොදු ජන සේනා (බොදු බල සේනා හි දේශපාලන පක්ෂය) සිය මැතිවරණ ව්‍යපාරයට සම්බන්ධ කර නොගත යුතුයි.
Yako mhema picha wenne hora kapuwa walin gedarata wela jiwath weanko baiyo