ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම වර්ධනය පිටු අතර ප්‍රමුඛස්ථානය ගැනීමට ඊයේ දිනය වන විට “අපේ රට ෆේස්බුක් පිටුව” සමත් වී තිබෙනවා.
එහිදී සුරූපි බොලිවුඩ් නිලි ජැකලින් ෆර්නැන්ඩස් ගේ පිටුවට එකතුවන සංඛ්‍යාව +16 463 වෙද්දී, අපේ රට පිටුවට කැමැත්ත (Like) පළ කරන සංඛ්‍යාව +26 424 ක් බවයි අන්තර්ජාලයේ සමීක්ෂණ පවත්වන අන්තර්ජාතික සමීක්ෂණ ආයතනයක් වන social bakers සමීක්ෂණ ආයතනය සිය නිල පිටුව හරහා නිවේදනය කොට තිබෙන්නේ,
ගිය සතිය වන විට එහි දෙවන තැනට “අපේ රට ෆේස්බුක් පිටුව” පත් වූයේ, සුපිරි පිතිකරු කුමාර් සංගාක්කාරගේ ෆේස්බුක් පිටුව හා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ෆේස්බුක් පිටු ගණනාවක් පසු කරමින්.
මෙහිදී අපත් සමග රැඳි සිටින සැමට අපගේ සේවාව උපරිමයෙන් ලබා දෙන බවට අපේ රට සහතික වන අතර, අප හා සමග තවමත් එක් වී නොමැති අයට අප හා සම්බන්ධ වන ලෙස “අපේ රට ෆේස්බුක් පිටුව” නිල ආරාධනයක් කර සිටිනවා.
Like Us,
https://www.facebook.com/apearata