• Mon. Feb 6th, 2023

ශ්‍රීලනිපයෙන් නාම යෝජනා ලැබුණු සෙට් එක මෙන්න.

slfp nomination1

පසුගිය ජනාධිපතිවරණ වේදිකාව සිසාරා කෑ මොරදුන්,සියලුදෙනාගේ පොදු අදහස වූයේ, දූෂිත,ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කර, දූෂිතයින් සියල්ලන්ටම නීත්‍යානුකූලව දඬුවම් ලබා දීමයි.
පසුගිය කරුණු එසේ වුවත්, පසුගිය පාලනය තුළ චෝදනා ලැබූ කිහිප දෙනෙකුට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබා දී තිබෙනවා.

 

පහත පළ වන්නේ අප සහතික කරගත් කිහිප දෙනෙකුයි.

අරුන්දික ප්‍රනාන්දු
මහින්දානන්ද අලුත්ගමගේ
රෝහිත අබේගුණවර්ධන
ලක්ෂ්මන් වසන්ත පෙරේරා
ප්‍රේමලාල් ජයසේකර
නාමල් රාජපක්ෂ
එස්. එම්. චන්ද්‍රසේන
එස්. එම්. චන්ද්‍රසේන
විමල් වීරවංශ
නිශාන්ත මුතුහෙට්ටිගම
කෙහෙළිය රඹුක්වැල්ල

මෙහිදී ප්‍රේමලාල් ජයසේකර පසුගිය ජනාධිපතිවරණ සමයෙහි සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.එමෙන්ම විශාල මූල්‍ය වංචා චෝදනාවන් වලට ලක් වූ බොහෝ දෙනෙකුද සිටින බවයි අප හට වාර්තා වන්නේ.

dalasslfp nomination wasu slfp nomination1 wimal , bandu slfp nomination

7 thoughts on “ශ්‍රීලනිපයෙන් නාම යෝජනා ලැබුණු සෙට් එක මෙන්න.”
  1. දැන් කාලකන්නි මුන්ට ආපහු ඡන්දය ලබා දෙන්න. නදකින්. මුන්ව..

    janathawani..susila..anurap , MY3 , MAHINDAYA..EKATHUWELA,,,,KUDDO, MERAYO, DUSHSKAYO, PATHALAYO NETHIWA….CHANDETA ENNA ..BEHALU..EAYATA BAYAILU..

    MUNTA NISI DADUWAMA…CHANDAYEN LABA DENU…

  2. ගිය ජනාධිපතිවරණයේදී මහින්දට හොරා හොරා හොරා කියල පච කෙලල බොරුවෙන් පම්ඹ සිරිසේනව ජනාධිපති කරපු විදිහට මේ සැරේ පාර්ලිමේන්තු චන්දෙ නම් තොපිට දිනන්න අපි දෙන්නෙ නැහැ. තොපේ fb පිටු වලට අපි තොග පිටින් අරක් ගන්නවා හිටං.

    pabayek ma thama….wena mokakda…

    eyath kamba horek…nodokin

  3. giving nomination is not an issue. people should not vote for them. so they wont come to parliament. also it gives no chance for another one to come. so slfp will fail. UNp will win with majority. that’s MS plan. without this understanding why we should blame ms. vote for the right candidate and that’s the parliament. if we vote for the wrong person then we have to blame us.

  4. DESHA PALANAYA KARENA KAWTUTH HODA AYA NOWEI. MAHINDA RATA BERELA DUN NIRBITA NAYAKAYA. ADA KOTI LANKAWE HEHE. EKATA KAWDA MULA WUNE MAHINDA NETUWA. ADA KOTI HITIYANAM ME KIYANA KAWRUTH SADDA NETUWA EDI.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *