එළඹෙන මැතිවරණයේ ජය නිතරඟයෙන් එක්සත් ජාතික පක්ෂය හිමි කර ගැනීම වැලැක්විය නොහැකි වනු ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම හිතමිතුරන්ට පවසා තිබෙනවා.
එමෙන්ම ඒ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට ඔහුගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සඳහන් කර තිබෙනවා.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට යෝජනා රාශියක් ලැබුණද තමා මැතිවරණය සඳහා තරඟ නොකිරීමට තීරණය කළබවත් තම ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත.
We hope you ,we are with u ,congratulations !