• Fri. Feb 3rd, 2023

hirunika premachandra
බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය  අලියා ලකුණ යටතේ ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කළ බව වාර්තා වෙනවා.

ඒ අනුව ඇය මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වදිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *