• Thu. Feb 2nd, 2023

නොවැක් ජොකොවිච් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනී.

novek

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ – පිරිමි – අවසාන තරඟයෙන් රොජර් ෆෙඩරර් පරාජය කරමින් නොවැක් ජොකොවිච් කිරුල දිනා ගැනීමට සමත් වුණා.

ඒ හත් වතාවක් විම්බල්ඩන් ශූරතාවය හිමි කර ගත් රොජර් ෆෙඩරර් පරාජයට පත් කරමින්.150712170356_novak_djokovich_512x288_reuters_nocredit (1)

සර්බියානු ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ලෝක ශ්‍රේණිගත ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමි කර ගෙන සිටින ටෙනිස් ක්‍රීඩකයා යි.

article-2265318-1708187A000005DC-470_634x419විම්බල්ඩන් කිරුල දිනා ගත්තේ තුන් වැනි වතාවට වන අතර,විම්බල්ඩන් කිරුල දිනා ගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගත වීමට රොජර් ෆෙඩරර් ට තිබුණු අවස්තාව නොවැක් ජොකොවිච් ගේ ජයග්‍රහණයත් සමඟ ඔහුට අහිමි විය.

3544

Leave a Reply

Your email address will not be published. Required fields are marked *