පසුගිය ආණ්ඩුවේ අසාර්ථක ව්‍යාපෘතින් අතර ප්රමුඛස්ථානයක් ගනු ලැබූ,මාගම් රුහුණු මහින්ද රාජපක්ෂ වරායෙන් සාර්ථක ප්‍රථිපලය ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
ඒ ඕස්ට්‍රේලියාවේ සිට මීදෙනුන් 1250 දෙනෙක් මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායෙන් අම්බලන්තොට, දියගම සත්ත්ව ගොවිපොළ වෙත ගෙන එනු ලැබූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
නැවකින් ගෙන ආ මෙම මීදෙනුන් අතර පැටවුන් ලැබීමට ආසන්න සත්තුද වූ බවයි වාර්තා වුනේ.