• Sat. Jan 28th, 2023

අනුර යාපා කැඳවූ ශ්‍රීලනිප රැස්වීම මෛත්‍රී අවලංගු කරයි.

maithri vs anura yapa

ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් කැඳවා තිබූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අවලංගු කර ඇති බව වාර්තා වනවා.

පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රැස්වීම අවලංගු කර ඇති බවයි.

අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා නිවේදනය කර තිබුණේ අදාල මධ්‍යම කාරක සභා රැුස්වීම අද රාත‍්‍රී 08.00 පැවැත්වෙන බවයි.

ඒ සඳහා එහි සියලූ සාමාජිකයින් කොළඹ පදනම් ආයතනය වෙත පැමිණිය යුතු බවද මෙම නිවේදනයේ දැක්වුණේ.

One thought on “අනුර යාපා කැඳවූ ශ්‍රීලනිප රැස්වීම මෛත්‍රී අවලංගු කරයි.”
  1. konda kelin thiyagena , munwa elawanna…MR and gang..susil/wimal/ anuraP..

    sUSILA/ANURAP, AGE IDAN KANA KANAWA…APATA ONA RATAK DINAWANNA MISAK…MR KENEK . OR PARTY EKAK DINAWANNA NOWEI…

    MEHEMA GIYOTH, CHANDEN PASSETH, MR AND GANG , NATAKE BALABALA, HULLANNA WEI.

    SAPA WEYAW…BANGA WEYAW…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *