ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් කැඳවා තිබූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අවලංගු කර ඇති බව වාර්තා වනවා.
පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රැස්වීම අවලංගු කර ඇති බවයි.
අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිවේදනය කර තිබුණේ අදාල මධ්‍යම කාරක සභා රැුස්වීම අද රාත්‍රී 08.00 පැවැත්වෙන බවයි.
ඒ සඳහා එහි සියලූ සාමාජිකයින් කොළඹ පදනම් ආයතනය වෙත පැමිණිය යුතු බවද මෙම නිවේදනයේ දැක්වුණේ.
konda kelin thiyagena , munwa elawanna…MR and gang..susil/wimal/ anuraP..
sUSILA/ANURAP, AGE IDAN KANA KANAWA…APATA ONA RATAK DINAWANNA MISAK…MR KENEK . OR PARTY EKAK DINAWANNA NOWEI…
MEHEMA GIYOTH, CHANDEN PASSETH, MR AND GANG , NATAKE BALABALA, HULLANNA WEI.
SAPA WEYAW…BANGA WEYAW…