• Mon. Feb 6th, 2023

රට වටා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත

election 1

මෙවර මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ආසන්න වශයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් පහත දැක්වෙනවා,

ඒ අනුව කොළඹ, ගාල්ල යන දිස්ත්‍රික්ක 70% ට වැඩි ප්‍රමාණයක්ද,
කළුතර, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 70-75%ක්ද වන සේ ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාල තොරතුරු සඳහන් කරයි.
කිලිනොච්චි, වවුනියාව යන දිස්ත්‍රික්ක 67% ක්ද, මන්නාරම, මුලතිව් සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක 70%ට වැඩි ප්‍රමාණයක්ද,
අම්පාර දිස්ත්‍රික්කයේ 65% ට වැඩි ප්‍රමාණයක්ද ඡන්දය ප්‍රකාශ ක‍ර තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද පදනම 75% ට ආසන්න මට්ටමක පවතින බවත්,
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද 68% ක් බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 

(අද)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *