වන්නි මනාප
දෙමළ ජාතික සන්ධානය – ආසන 04
ඉරුදයනාදන් චාල්ස් නිර්මලනාදන් – 34620
ඒ. අෙඩෙකලනාදන් – 26397
අන්නාමලෙයි නඬේසු ශිවශක්ති ආනන්දන් – 25027
සිවප්‍රකාශම් සිව මෝහන් – 18412
එක්සත් ඡාතික පක්ෂය – ආසන 01
අබ්දුල් රිෂාඞ් බදුර්දීන් – 26291
කළුතර දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල (එක්සත් ජාතික පක්ෂය)
1. රාජිත සේනාරත්න – 142186
2. අජිත් පෙරේරා – 131383
3. පාලිත තෙවරප්පෙරුම – 118128
4. ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න – 58219
එක්සත් ජනතා නිදහස් සන්ධානය
1. කුමාර වෙල්ගම – 218614
2. රෝහිත අබේගුණවර්ධන – 127040
3. ජයන්ත සමරවීර – 101139
4. විදුර වික්‍රමනායක – 90488
5. පියල් නිශාන්ත ද සිල්වා – 71428
කුරුණෑගල මනාප
එක්සත් ජනතා නිදහස් සන්ධානය – ආසන 08
මහින්ද රාජපක්ෂ – 423529
දයාසිරි ජයසේකර – 133832
ටී.බී.ඒකනායක – 82789
අනුර ප්‍රියදර්ශන යාපා – 77057
ජොන්ස්ටන් ප්‍රනාන්දු – 76714
සාළින්ද දිසානායක – 54318
ඉන්දිය බණ්ඩාරනායක – 46356
ඩිල්හාන් තාරනාත් බස්නායක – 43020
එක්සත් ජාතික පක්ෂය – ආසන 07
අකිල විරාජ් කාරියවසම් – 286155
ජේ.සී.අලවතුවල – 106061
ගාමිණී ජයවික්‍රම – 83346
නලින් බණ්ඩාර ජයමහ – 80063
ඇස්.බී.නාවින්න – 76714
අශෝක අබේසිංහ – 73184
ඉඳුනිල් තුෂාර – 64359
රත්නපුර මනාප
රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිළුල
එක්සත් ජාතික පක්ෂය
තළතා අතුකෝරළ – 145828
දුනේෂ් ගන්කන්ද – 92804
අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය විතාණගේ – 67841
ඒ.ඒ. විජේතුංග – 48865
කරුණාරත්න පරණවිතානගේ – 47257
එක්සත් ජනතා නිදහස් සන්ධානය
පේ‍්‍රමලාල් ජයසේකර – 154980
ඩබ්.ඩි.ජේ. පවිත්‍රාදේවි වන්නිආරච්චි – 87660
වාසුදේව නානායක්කාර – 81068
ජානක වක්කුඹුර – 69014
තිරිමාදුර රංජිත් ද සොයිසා – 63078
මහනුවර ජය කිරිඇල්ලට
මහනුවර දිස්ත්‍රික්කය මනාප (එජාප)
1.ලක්ෂ්මන් කිරිඇල්ල – 199046
2. මයන්ත දිසානායක – 111190
3. රවුෆ් හකීම් – 102186
4. එම්.එච්. හලීම් – 111011
5. ලකී ජයවර්ධන – 67461
6. එම්.වේලුකුමාර් – 62556
7. ආනන්ද අලුත්ගමගේ – 56625
එක්සත් ජනතා නිදහස් සන්ධානය
1. ලොහාන් රත්වත්තේ – 129750
2. මහින්දානන්ද අලුත්ගමගේ – 123393
3. දිළුම් අමුණුගම – 104469
4. අනුරාධ ජයරත්න – 93567
5. කෙහෙළිය රඹුක්වැල්ල – 65687
කෑගල්ලේ මනාප සටනේ ජය කබීර් හෂීම්ට
කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල
එක්සත් ජාතික පක්ෂය
1. කබීර් මොහොමඞ් හෂිම් මොහොමඞ් – 100930
2. කසදෝරුගේ සුජිත් සංජය පෙරේරා – 53218
3. තුසිතා විජේමාන්න – 50893
4. අඹතැන්න දේවලයගේ පේ‍්‍රමදාස – 50695
5. සන්දිත් සමරසිංහ – 49442
එක්සත් ජනතා නිදහස් සන්ධානය
1. කනක හේරත් – 95897
2. තාරක රමන්‍ය බාලසූරිය – 73404
3. හේවරාළලගේ සාරති දුෂ්මන්ත – 64836
4. රංජිත් සියඹලාපිටිය – 62098
ත්‍රිකුණාමලය මනාප.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද නිකුත් විය.
එක්සත් ජාතික පක්ෂය
- එම් ඒ එම් මහරුෆ් 35456
- ඉම්රාන් මහරුෆ් 32582
ඉලංකෙයි තමිල් අරුසුකච්චි
- ආර් සම්බන්ධන් 33834
එක්සත් ජනතා නිදහස් සන්ධානය
- සුසන්ත පුංචිනිලමේ 19953
පොළොන්නරුව මනාප.
පොළොන්නරු දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල
එක්සත් ජාතික පක්ෂය
- වසන්ත සේනානායක 75651
- නාලක ප්‍රසාද් කොලොන්න 70107
- අනුර සිඩ්නි ජයරත්න 41295
සන්ධානය
- අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන් 76825
- ගම්ලත් සිරිපාල 63309
දිගාමඩුල්ල මනාප
දිගාමඩුල්ල් දිස්ති‍්‍රක්කය මනාප ලැයිස්තුව
එක්සත් ජාතික පක්ෂය
1 දයා ගමගේ – 68201
2 එම්.කේ.එම්.පයිසාල් – 61401
3 එච්.එම්.එම්.හරිස් – 59433
4 ඉ.එමි.එම්.මන්සුර් – 58536
එක්සත් ජනතා නිදහස් සන්ධානය
1 විමලවිර දිසානායක – 53537
2 ශී්රයාණී විජේවික්‍රම – 49691
ද්‍රවිඩ ජාතික සංධානය
1 කවින්දාන් කෝණෙස්වරමි – 17779
හරීන් ප්‍රනාන්දු දෙලක්ෂය ඉක්මවයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් විය.
එජාපය
1) හරීන් ප්‍රනාන්දු 200806
2) රවීන්ද්‍ර සමරවීර 58507
3) චමින්ද විජේසිරි 58291
4) අමින්ද කුමාර 53741
5) වඩිවෙල් සුරේෂ් 52378
සන්ධානය
1) නිමල් සිරිපාල ද සිල්වා 134406
2) චාමර සම්පත් දසනායක 64418
3) තේනුක විදානගමගේ 43517
ගාල්ල මනාප.
ගාල්ල මනාප ප්‍රතිඵලය
- චන්දිම වීරක්කොඩි – 114851
- රමේෂ් පතිරණ – 105434
- නිශාන්ත මුතුහෙට්ටිගම – 75994
- මනූෂ නානායක්කාර 73387
- ගීතා කුමාරසිංහ – 63955
- මොහාන් පී ද සිල්වා – 53070
එජාපය
- ගයන්ත කරුණාතිලක – 149573
- වජිර අබේවර්ධන – 142874
- බන්දුලාල් බණ්ඩාරිගොඩ – 66978
- විජේපාර හෙට්ටිආරච්චි – 53413
මාතර මනාප.
සන්ධානය
- ඩලස් අලහප්පෙරුම 105404
- නිරෝෂන් ප්‍රේමරත්න 99762
- මහින්ද යාපා අබේවර්ධන 97918
- කංචන විජේසේකර 83278
- චන්ද්‍රසිරි ගජධීර 54252
එජාපය
- බුද්ධික පතිරණ 98815
- මංගල සමරවීර 96092
- සාගල රත්නායක 8577211
හම්බන්තොට මනාප.
සන්ධානය –
- නාමල් රාජපක්ෂ – 127201
- මහින්ද අමරවීර – 84716
- චමල් රාජපක්ෂ – 80621
- ඩී වී චානක – 51939
එජාපය –
- සජිත් ප්‍රේමදාස – 112645
- දිලිප් වෙදආරච්චි – 61391
ජවිපෙ –
- නිහාල් ගලප්පත්ති – 12162
මොණරාගල වැඩිම මනාපෙ රංජිත්ට.
මොණරාගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල.
සන්ධානය
- විජිත බේරුගොඩ 74313
- සුමේධා ජී ජයසේන 69082
- පද්ම උදයශාන්ත ගුණසේකර 57356
එජාපය
- රංජිත් මද්දුමබණ්ඩාර 82316
- ආනන්ද කුමාරසිරි 44007
මාතලේ වැඩිම මනාප ලක්ෂ්මන් වසන්තට
එජාපය
1. වසන්ත අලුවිහාරේ 75926
2. රංජිත් අලුවිහාරේ 74785
3. ආර් කවිරත්න 41766
සන්ධානය
1. ලක්ෂ්මන් වසන්ත පෙරේරා 79309
2. ජනක බණ්ඩාර 61920
පුත්තලමේ ජය රංගේ බණ්ඩාරට
1. පාලිත රංගේ බණ්ඩාර – 66960
2. නිරෝෂන් පෙරේරා – 59337
3. හෙක්ටර් අප්පුහාමි – 55475
4. ශාන්ත අබේසේකර
5. අශෝක ප්‍රියන්ත
එක්සත් ජනතා නිදහස් සන්ධානය
1. සනත් නිශාන්ත පෙරේරා – 68240
2. ප්‍රියංකර ජයරත්න – 59352
3. අරුන්දික ප්‍රනාන්දු – 48118
ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ නියෝමාල් පෙරේරා, දයාශ්‍රිත තිසේරා, මිල්රෝයි පෙරේරා, වික්ටර් ඇන්තනි යන අපේක්ෂකයන්ට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකිවී ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා නිහතමානි දක්ෂ දේශපාලනඥයෙක්, ඒ වගේම තමන් ගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා බොහෝ දුර සිට සුදුසු පුද්ගලයා සමග ගමන් කර තමන් ගේ ඉලක්කය මෙවර සපුරා ගත්තා.තමන්ගේ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති වලටම ලඝු නොවී,නම්‍යශීලීව ඉන් ඔබ්බට යාම මෙවර ඔහු ගේ විශේෂ දක්ෂතාවයක්.එසේ ඔබ්බට යාම සඳහා දායක වු ජනපති මෛත්‍රීපාල මහතාත්,පාඨලී චම්පික,බෙහෙවින් බල පෑ සාධකයයි.මේ සුසංයෝගි වැඩ පිලිවෙල කුහක කමකින් තොරව,ආත්මාර්තකාමීත්වයෙන් තොරව යන,ඉදිරි ගමනක් වුවොත් ශ්‍රී ලංකාවේ දක්ෂතම අගමැති ලෙස වාර්තා වෙනවාට කිසිම සැකයක් නැත.
මෙයට ඉතාලියේ මිලානෝ අධිකරණ සංකීර්ණ කාර්යාලය විසින් මුද්‍රාව තබා,මාධ්‍ය ලියවිලි පරිවර්තනය සහතික කරන ලද …….ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය වේදි,
සුනිල් චන්ද්‍රසිරි
සාගල රත්නායක 8577211 ????