• Sat. Jan 28th, 2023

ජනපති මෛත්‍රීගෙන් සංගාට බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් ධූරය.

sangakkara
ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය බාර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාරගෙන් අද (24) විශේෂ ඉල්ලීමක් කළේය.
සංගක්කාරගේ සමු ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ජනපති විශේෂ ප්‍රකාශයක් කරමින් එම ඉල්ලීම කළේය.
පී සරවනමුත්ත ක්‍රීඩාංගනයේ දී එම උත්සවය පැවැත්වෙයි.

මේ අතර සංගක්කාරට සුනිල් ගවස්කාර්ද ඇරයුමක් කළා.

අන්තර්ජාතික හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයට එක්වන්නැයි ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් සංගක්කාරගේ සමුගැනීමේ උත්සවයට එක්වෙමින් ආරාධනා කළේය.
‘කුමාර් යනු හින්දි භාෂාවෙන් යෞවනයා යන තේරුම දෙනවා. සියලු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හදවත්හි ඔබ කුමාර්මයි‘ යනුවෙන්ද ගවස්කාර් ප්‍රකාශ කළේය.sangasanga1sanga2sanga3sanga4sanga5sanga6sanga7sanga8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *