• Fri. Feb 3rd, 2023

පුදබිම් සංරක්ෂණ කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක්

maithri

පොළොන්නරුව උණගලා වෙහෙර සංරක්ෂණ කටයුතු පිළිබද සහ දීඝවාපී පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් අද (25) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ගිරිතලේ රජමහා විහාරාධිපති පූජ්‍ය ගිරිතලේ ඥානීස්සර ස්වාමීන් වහන්සේ, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ, පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක ඇතුඑ පිරිසක් මෙම සාකච්ඡාවට එක්විය.

digawapi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *