• Thu. Feb 2nd, 2023

තරුණයන් දේශපාලනයට ආ යුතුයි – සංගා

sanga

තමන්ට දේශපාලනයට පැමිණීමට අදහසක් නැති බවත් ශ්‍රී ලංකාවේ තරුණයන් ඉදිරියේදී දේශපාලනයට ඇවිත් සේවය කරනු ඇතැයි තමා සිතන බවත් කුමාර් සංගක්කාර සඳහන් කරයි.

ලන්ඩනයේ සිට බී.බී.සී. සිංහල සංදේශය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

“දේශපාලනයට එන්න අදහසක් නෑ. පුද්ගලයන් දේශපාලනයට එන්න ඔන. මම හිතනවා ශ්‍රී ලංකාවේ තරුණයන් ඉදිරියේදී මේ දේශපාලනය ගැන හරියට හිතලා තමන්ගේ රට වෙනුවෙනුත් සමාජය වෙනුවෙනුත් හරියට වැඩකරන්න බැදිලා දේශපාලනයට එයි කියලා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *