• Sat. Jan 28th, 2023

කෙහෙළියගේ යකඩ බට නඩුව විභාගයට

BySandun

Sep 2, 2015

keheliya

රූපවාහිනී සංස්ථාවට යකඩ බට මිලදී ගෙන පාඩුවක් සිදුකළැයි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු කළ නඩුව නොවැම්බර් 13 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද තීරණය කළේය.
2014 දෙසැම්බර් මාසයේ රූපවාහිනී සංස්ථාවට අවශ්‍ය නොවන අවස්ථාවක ඩීඅයි පයිප්ප 990ක් මිලදීගෙන රජයට රුපියල් 9,90,000 ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙසේ නඩු පවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *