• Thu. Feb 2nd, 2023

වැලිකන්ද වැසියන්ගේ ගැටළු විසඳීමට ජනපති දියණිය මැදිහත් වේ.

chathurika sirisena

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ වැඩිමල් දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ඊයේ දින වැලිකන්ද ප්‍රදේශයේ මායිම් ගම්මාන රැසක ජනතාව මුහුණ දෙන පොදු ගැටළු හඳුනා ගැනීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මහවැලි තැන්න ,දිඹුලාන,සිංහපුර,කුඩා පොකුණ ආදී මායිම් ගම්මාන රැසක ජනතාව හමු වී ඔවුන් සමග සාකච්ඡාකර පොදු ගැටළු හඳුනා ගැනීමක් සිදු කල අතර මෙම අවස්ථාවට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්ද සහභාගි විය.මෙහිදී මෙම ගැටළු වලට අවශ්‍ය ආයතන හා නිලධාරීන්ගේ අවදානය යොමු කොට කඩිනම් සහ ස්ථිරසාර විසදුම් ලබාදීමට පොරොන්දු විය.

11934485_1681019065463578_6701078966422442421_o 11950375_1681018715463613_5956722772675046473_o 11950179_1681019115463573_6050678574825586507_o 11936515_1681018795463605_7679564312030204814_o 11930969_1681018772130274_4321223816798699305_o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *