• Thu. Feb 2nd, 2023

නව රජයේ ඇමතිවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්න.

minister

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් අද පස්වරු 02.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලෙස තාරනාත් බස්නායක මහතා.
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස අරුන්දික ප්‍රනාන්දු මහතා.
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ලෙස මොහොමඩ් හරිෆ් මහතා.
පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ලෙස කරූනාරත්න පරණවිතාන මහතා.
සංචාරක සම්බන්ධ සහ ක්‍රිස්තියානි නියෝජ්‍ය අමාත්‍ය ලෙස නිමල් ලංසා මහතා.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ලෙස අශෝක අබේසිංහ මහතා.
සමාජ සවිබල ගැන්වීම හා සුභ සාධන නියෝජ්‍ය අමාත්‍ය ලෙස රන්ජන් රාමනායක මහතා.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලෙස එරාන් වික්‍රමරත්න මහතා.
ඛනිජ තෙල් පෙට්‍රෝලියම් වායු පිලිබඳ නියෝජ්‍ය ඇමතිනිය ලෙස අනෝමා ගමගේ මහත්මිය.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස හර්ෂ ද සිල්වා මහතා. 
විදුලිබල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය ලෙස අජිත් පි පෙරේරා මහතා.
වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලෙස ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා .
වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය ලෙස නිශාන්ත මුතුහෙට්ටිගම මහතා.
ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ලෙස දුනේෂ් ගන්කන්ද මහතා.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලෙස මොහමඩ් ෆයිසා මහතා .
තිරසාර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනි ලෙස සුමේධ ජි ජයසේන මහත්මිය.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ලෙස සුසන්ත පුංචිනිලමේ මහතා.
ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ලෙස අමීර් අලි මහතා .
මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලෙස ලසන්ත අලගියවන්න මහතා.
නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ලෙස ඉන්දික බණ්ඩාරනායක මහතා.
ජාතික එකාබධ්ධතා හා ප්‍රතිසංවිධාන රාජ්‍ය අමාත්‍ය ලෙස ඒ එච් එම් පවුසි මහතා .
මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ලෙස ඩිලාන් පෙරේරා ලෙස මහතා .
ඉඩම් රාජ්‍ය අමාත්‍ය ලෙස ටි බි ඒකනායක මහතා .
නිතිය හා සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලෙස ප්‍රියංකර ජයරත්න මහතා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා.
කම්කරු හා වෘත්තීය සමිති සම්බන්දතා රාජ්‍ය අමාත්‍ය ලෙස රවින්ද්‍ර සමරවීර මහතා .
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස බි රාධා ක්‍රිෂ්ණ මහතා.
නිපුනතා හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය ලෙස පාලිත රංගේබණ්ඩාර මහතා .
ධිවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය ලෙස දිලිප් වෙදආරච්චි මහතා.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික රාජ්‍ය අමාත්‍ය ලෙස නිරෝෂන් පෙරේරා මහතා.
ආරක්ෂක රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය ලෙස රුවන් විජේවර්ධන මහතා.
පුනුරුත්ත්හපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලෙස එම එල් හිස්බුල්ලා මහතා .
විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස මොහාන් ලාල් ග්‍රේරෝ මහතා.
කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍ය ලෙස චම්පික ප්‍රේමදාස මහතා .
ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි ලෙස විජයකලා මහේෂ්වරන් ඇමතිනිය.
ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය ලෙස සුජීව සේරසිංහ මහතා.
වාරිමාර්ග හා ජාල සම්පත් රාජ්‍ය අමාත්‍ය ලෙස වසන්ත සේනානායක මහතා .
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ලෙස වසන්ත අලුවිහාරේ මහතා .
නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනි ලෙස සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *