නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (10) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අනුරාධ ජයරත්න මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
අධිකරණ සහ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
( ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය)