• Thu. Feb 2nd, 2023

තවත් නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති.

new

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (10) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

02මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අනුරාධ ජයරත්න මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.04

අධිකරණ සහ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

 

05

 

 

 

 

 

 

 

 

( ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *