අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු වීරසේකර සියළු විශ්වවිද්‍යාල වල එ්කමතික තීරණයෙන් පත් විය.
කැළණිය විශ්වවිද්‍යාලයේ අද පැවති සැසිවාරයේදී මෙම තීරණයට එළඹ ඇතැයි සදහන්.
ඒ අනුව මෙතැන් සිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ලහිරු වීරසේකර කටයුතු කරණු ඇත.