හෘදයාබාධ තත්වයන් හේතුවෙන් මීට සතියකට පමණ පෙර දැඩි ගිලන් තත්වයට පත්වූ සාධාණ සමාජයක් සදහා ජනතා මධ්‍යස්ථානයේ කැදවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වැඩි ප්‍රතිකාර සදහා සිංගප්පූරුවේ රෝහලක් වෙත යැවීමට කටයුතු යොදා ඇතැයි වාර්තාවෙනවා.
අසනීප තත්වය උත්සන්න වීමත් සමග කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින උන් වහන්සේගේ සුවදුක් වීමසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සෝභිත හිමියන් සිංගප්පූරු රෝහලක් වෙත යැවීම සදහා යෝජනා කොට ඇති අතර සෝභිත හිමියන්ද එම අදහසට එකගවී ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.
ජනපති මැදිහත් වීමේන් සෝභිත හිමි ප්‍රතිකාර සදහා සිංගප්පූරුවට
