• Sat. Jan 28th, 2023

 

maithri

ඇවන්ගාඩ් පරීක්ෂණය ඇතුළු සියලුම පරීක්ෂණ දැඩි ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද උදෑසන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.

ඒ සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් ද ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.

මේ අටහර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් බරපතල වංචා දූෂණ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේ නිලධාරීන් මේ වන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටන බව වාර්තා වේ.

ඒ මන්ත්‍රීවරයාගේ මිරිහාන නිවසේදී ය.

One thought on “ජනපති අණින් ඇවන්ගාඩ් පරීක්ෂණ යලි ඇරඹේ”
  1. තම නායකත්වයට අභියෝගයක් වන ප්‍රශ්නයකදී හැර වෙන් කිසිම වැරැද්දකට එද්රිව ක්‍රියා නොකරන නායකයෙක් ලෙස මා දකින රනිල් මහතා හැකිනම් අවන්ගාර්ඩ් ප්‍රශ්නය හැකිනම් දේශපාලන සුසාන භුමියේ ඒ ප්‍රශ්නය මිහිදන් කරනු ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *