ඇවන්ගාඩ් පරීක්ෂණය ඇතුළු සියලුම පරීක්ෂණ දැඩි ප්රතිපත්තියක සිට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද උදෑසන ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
ඒ සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් ද ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.
මේ අටහර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් බරපතල වංචා දූෂණ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේ නිලධාරීන් මේ වන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටන බව වාර්තා වේ.
ඒ මන්ත්‍රීවරයාගේ මිරිහාන නිවසේදී ය.
තම නායකත්වයට අභියෝගයක් වන ප්‍රශ්නයකදී හැර වෙන් කිසිම වැරැද්දකට එද්රිව ක්‍රියා නොකරන නායකයෙක් ලෙස මා දකින රනිල් මහතා හැකිනම් අවන්ගාර්ඩ් ප්රශ්නය හැකිනම් දේශපාලන සුසාන භුමියේ ඒ ප්රශ්නය මිහිදන් කරනු ඇත .