ආශිකී කියූ සැණින් අප කාගේත් මතකයට නැගෙන්නේ ඒ අපූරු ආදර කතාවයි. ඒ ආදර කතාවට තුන්වන වරටත් නව පණක් දීමට බොලිවුඩයේ සුපිරි තරු යුගලයක් කැමැත්ත පළ කර තිබෙනවා. ඒ බොලිවුඩයේ සුපිරි නළු රිතික් රෝෂන් සහ සෝනම් කපූර්. මොවුන්ගේ එම අලුත් පිම්මට පෙර රිතික් සහ සෝනම් විසින් ආශිකී පළවෙනි චිත්රපටයේ ජනප්රිය ගීතයක් වූ “Dheere Dheere Se” (දීරේ දීරේ සේ) ගීතය නැවතවරක් රූගත කර තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ එම ගීතය (Re-Make) කිරීමයි. මෙම ගීතයේ ගායනය සහ සංගීත අධ්යක්ෂණය සිදුකර තිබෙන්නේ යෝ යෝ හනී සිං විසින්ම විශේෂත්වයක්.
එම සුපිරි ගීතය පහතින් නරඹන්න.
(හිරු නිව්ස්)