• Thu. Feb 2nd, 2023

ගම්මන්පිල ජනපතිට හා කතානායකට නඩු දාන්න යයි.

BySandun

Oct 1, 2015

gammanpila

ව්‍යවස්ථා දායක සභාව තෝරාගත් නියෝජිතයන් අතර සිටින විජිත හේරත්ගේ පත්වීම වහා අහෝසි කරන්නැයිද එසේ නොකළොත් කථානායක හා ජනපතිට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
අගමැතිවරයා හා විරුද්ධ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද ඉවත් කර සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය කැමැති අයකු ව්‍යවස්ථා සභාවට පත් කළ යුතු බවත් ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *