මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වඩාත් කථා බහට ලක්වී තිබෙන මාතෘකාව වන්නේ, යොවුන් නිළියක් වන ශනුද්‍රී ප්‍රියසාද් ඇය සහභාගි වූ රූපවාහිනි වැඩසටහනකදී ශ්‍රී ලංකාවේ ජාතික දිනය වැරදි ලෙස සඳහන් කිරීම නිසා සමාජ මාධ්‍ය ජාලාවල ග්රාහකයන් ඒ සඳහා විවිධ අයුරින් ප්‍රතිචාර දැක්වීමයි.
එම සියලු චෝදනා වලට නිහඬව සිටි ශනුද්‍රී ඔවුන් සියලු දෙනාටම ඇයගේ ෆේස්බුක් පිටුව හරහා පිළිතුරක් ලබා දී තිබෙනවා.
ඒ එම වැඩසහනේදී ඇයට වැරදීමකින් ජාතික දිනය වැරදි ලෙස සඳහන් වී තිබෙන බව සහ ඇයගෙන් සිදුවූ එම අත්වැරදීම පිලිගන්නා බවත්ය. එමෙන්ම ඇය එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇත්තේ ඇය ශ්‍රී ලංකාවට ආදරේ බවත්ය.
ඇයගේ ෆේස්බුක් පිටුවට මෙතනින්, ශනුද්‍රි පළ කර සිටි අදහස පහතින් දැක්වෙනවා,
Ok dear no problem everyone are not perfect.but we didn’t tell you express your apologise.if some of authority informed or advised you it is better to apologise. But I didn’t see like that person blamed you . isn’t it?