පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව සඳහා සාමාජිකයන් 12 කු පත් කර තිබේ.
ඒ සඳහා පක්ෂ විපක්ෂ දෙපාර්ශවයෙන්ම මැති ඇමතිවරුන් පත් කර තිබේ.
කෝප් කමිටුව සඳහා අනුර ප්‍රියදර්ශන යාපා, වසන්ත අළුවිහාරේ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, රංජන් රාමනායක, අශෝක අබේසිංහ යන අමාත්‍යවරුන්ද ,චන්ද්‍රසිරි ගජධීර, සුනිල් හදුන්නෙත්ති, බිමල් රත්නායක, එම්.ඒ. සුමන්දිරන් සහ ඥානමුත්තු ශ්‍රී නිවාසන් යන මන්ත්‍රීවරුන්ද පත් කර ඇත.
කෙසේවෙතත් කෝප් කම්ටුව සඳහා සභාපතිවරයකු මෙතෙක් පත්කර නොමැත.
මොවුන් අතරින් දූෂණයට,වංචාවට විරුද්ධව හඩ නගන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ධූරයට වඩාත් සුදුස්සා කව්ද..?
ඔබේ අදහස Comment කරන්න.
https://www.facebook.com/apearata/photos/a.358256810948793.84146.358202204287587/859720094135793/?type=3&theater