• Mon. Jan 30th, 2023

මාර්ක් සකර්බර්ග් බුදුන් වඳියි.

Mark Zuckerberg

ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මේ දිනවල චීනය ඇතුළු රටවල් රැසක චාරිකාවක නිරත වෙනවා.
හෙතෙම මධ්‍යම චීනයේ ෂියාන් හි බෞද්ධ විහාරස්ථාන රැසක සංචාරය කර තිබෙනවා. එහි දී ලෝක ජනතාවගේ සාමය සහ නිරෝගීභාවය උදෙසා බුදු දහමේ ආශිර්වාදය ප‍්‍රාර්ථනා කර තිබෙනවා.
කාලයක් තිස්සේ බුදු දහම පිළිබඳ හදාරා ඇති බවත් බුදු දහමේ දර්ශනය පිළිබඳව තව දුරටත් අධ්‍යනය කිරීම අපේක්ෂාව බවත් ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් පවසනවා.

මාර්ක් එම සංචාරයට අදාළ ඡායාරූප ඔහුගේ ෆෙස්බුක් පිටුවේ පළ කර තිබෙනවා.

Mark Zuckerberg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *