• Sun. Jan 29th, 2023

ඇමති අණින් පොලු කැඩෙන තුරු පොලිසිය සිසුන්ට ගහයි

police attark

කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් කාර්යාලය ඉදිරිපිට මහපාර හරස් කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලොමා සිසුන් පළවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ලකොට තිබෙනවා.

කළහකාරී ලෙස හැසිරුණු සිසුන්ට බැටන් පොලු ප්‍රහාරද එල්ල කර ඇති අතර සිසු පිරිසක් පොලිස් අත්අඩංගුවටද ගෙන ඇති බවටද, වාර්තා වෙනවා.

 

0d387aa1dc8bd20151029a8a5dd9d52 0ed71a56201510297dc9f311f904ad66af1dadde 5d8ca20151029dcfc3b27ab8a3df706ce0bf5366e9a 07f000f6ff4a201510299f266d8147dd34ea2 086bedb8d62015102950ca272b238e041d8dc1b 431db218875520151029956f6e10bdb64795d9 2761e0bb20151029d46244b2a72fd9bf9f9bd1a 201510292bec75c74ec113dc6dd45a4c6c 201510292c79e5125031d834490a3aaae9f1fb 253120151029ed49ee645caefe5a4380b9a Web_20151029anthare

One thought on “ඇමති අණින් පොලු කැඩෙන තුරු පොලිසිය සිසුන්ට ගහයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *