කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් කාර්යාලය ඉදිරිපිට මහපාර හරස් කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලොමා සිසුන් පළවා හැරීම සඳහා පොලිසිය ජල ප්රහාර හා කඳුළු ගෑස් එල්ලකොට තිබෙනවා.
කළහකාරී ලෙස හැසිරුණු සිසුන්ට බැටන් පොලු ප්රහාරද එල්ල කර ඇති අතර සිසු පිරිසක් පොලිස් අත්අඩංගුවටද ගෙන ඇති බවටද, වාර්තා වෙනවා.
[…] […]