• Mon. Feb 6th, 2023

ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ 20 – 20 තරඟාවලිය

BySandun

Nov 6, 2015

cricket 20-20 america

ක්‍රිකට් ක්‍රීඩාව ඇමරිකාවේ ජනප්‍රිය කරලීම උදෙසා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වන විස්සයි විස්ස තරගාවලිය හෙට (07) ආරම්භවීමට නියමිතව තිබෙනවා. තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය හෙට නිව්යෝර්ක් නුවරදී ආරම්භවීමට නියමිතයි. ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (07) රාත්‍රී 11ට මෙම තරගය ආරම්භවීමට නියමිතව තිබෙනවා. කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන 20 – 20 තරගාවලියේ නායකත්වය දරනු ලබන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන සචින් ටෙන්ඩුල්කාර් සහ ෂේන් වෝන් විසින් වීම විශේෂත්වයක්.

සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වය යටතේ වන සචින් බ්ලාස්ටර් කණ්ඩායම පහතින්.

215110510869

 

 

බ්‍රයන් ලාරා
මහේල ජයවර්ධන
වීවීඑස් ලක්ෂ්මන්
සව්රව් ගන්ගුලි
විරේන්ද්‍ර ශේවාග්
ග්ලේන් මැක්ග්‍රාත්
කාර්ල් හූපර්
ලාන්ස් ක්ලූස්නර්
කර්ට්ලි ඇම්බෘෘස්
ෂෝන් පොලොක්
මොයින් ඛාන්
ග්‍රෑම් සොන්
මුත්තයියා මුරලිදරන්
ෂොයිබ් අක්තාර්

ෂේන් වෝන්ගේ නායකත්වය යටතේ වන වෝර්න්ර් වොරියර්ස් කණ්ඩායම පහතින්,
215110510868

මැතිව් හේඩන්
කුමාර් සංගක්කාර
රිකී පොන්ටින්
මයිකල් වෝන්
ජැක් කලීස්
ඇන්ඩෘෘ සයිමන්ඩ්
ජොන්ටි රෝඩ්ස්
සක්ලීන් මුස්තාක්
වසීම් අක්‍රම්
ඩැනිල් විටෝරි
කෝට්නි වෝල්ස්
ඇලන් ඩොනල්
අජිත් අගාකර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *