අභ්‍යවකාශ සුන්බුන් කොටස තංගල්ලට ඉහළ අහසේදී ගිනිගෙන විනාශ වී ඇති බව උඩුගුවනේ රැුඳී සිටි ගල්ෆ් නිරීක්ෂණ කණ්ඩායම විසින් තහවුරු කර ඇති බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.
ගල්ෆ් ජෙට් යානයක රැුඳී සිටි එම නිරීක්ෂණ කණ්ඩායම විසින් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට මේ බව දැනුම්දී ඇති අතර අදාළ නිරීක්ෂණ කණ්ඩායම රැුගත් ගුවන් යානය කටුනායකට ගොඩබැස්සවීමට නියමිත බවද ග්‍රහලෝකාගාරයේ ප්‍රකාශකයෙකු පැවසීය.
එය අනූව WT1190F යනුවෙන් හැඳින්වූ එම අභ්‍යවකාශ වස්තුව මුහුදට නොවැටුණු බව විද්‍යාඥයින් විසින් විශ්වාසය පළ කරයි.