• Fri. Feb 3rd, 2023

අභ්‍යවකාශ සුන්බුන් කොටස උඩුගුවනේදී විනාශවෙලා

BySandun

Nov 13, 2015

WT1190Fඅභ්‍යවකාශ සුන්බුන් කොටස තංගල්ලට ඉහළ අහසේදී ගිනිගෙන විනාශ වී ඇති බව උඩුගුවනේ රැුඳී සිටි ගල්ෆ් නිරීක්ෂණ කණ්ඩායම විසින් තහවුරු කර ඇති බව ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය පවසයි.

ගල්ෆ් ජෙට් යානයක රැුඳී සිටි එම නිරීක්ෂණ කණ්ඩායම විසින් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට මේ බව දැනුම්දී ඇති අතර අදාළ නිරීක්ෂණ කණ්ඩායම රැුගත් ගුවන් යානය කටුනායකට ගොඩබැස්සවීමට නියමිත බවද ග‍්‍රහලෝකාගාරයේ ප‍්‍රකාශකයෙකු පැවසීය.

එය අනූව WT1190F යනුවෙන් හැඳින්වූ එම අභ්‍යවකාශ වස්තුව මුහුදට නොවැටුණු බව විද්‍යාඥයින් විසින් විශ්වාසය පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *