• Thu. Feb 2nd, 2023

මනමාල ජෝඩු 2ක,දේව මෙහෙය තියපු පූජකයොත් සහ මල්කුමරියොත් නිවුන්නු වුනු අපූරු වෙඩිම.

weddingසාමාන්‍ය සහෝදර බැඳීම් වලට වඩා නිවුන් සහෝදර සහෝදරියන් අතර ඇති බැඳීම දැඩි යැයි පැවසේ.

එබැවින් සමාන ඇඳුම් ඇඳීමටත් ජීවිතයේ සුවිශේෂී අවස්ථා එකට සැමරීමටත් බොහෝ නිවුන්නු කැමැත්ත දක්වති.

නිවුන් සහෝදරයන් දෙදෙනෙක්, නිවුන් සහෝදරියන් දෙදෙනෙකුගේ අතගත් අපූරු පුවතක් පිළිබඳ වාර්තා වේ.

මෙම පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයෙනි.

මෙහි මල්කුමාරයන් දෙදෙනාද මල්කුමාරියන් දෙදෙනාද, චාරිත්‍ර කටයුතු සිදුකළ පූජකවරුන් දෙදෙනාද නිවුන්නු වීම තවත් විශේෂත්වයකි.

මෙම අපූරු විවාහයේ ඡායාරූප පහත දැක්වේ.

bridle

flower girls

Fathers

all

Leave a Reply

Your email address will not be published. Required fields are marked *