අයවැය යෝජනා වලින් අගය කිරීමේ වැට් බද්ද එකතු කිරීම නිසා විදුලිය, ජලය, හා දුරකතන ගාස්තු මිල ඉහළ යා හැකි බව ආදායම් බදු දෙපාර්තමෙන්තු ආරංචි කියයි.
දැනට සියයට 11 ක් වල වැට් බද්ද අයවැයෙන් සියයට 12.5 ක් දක්වා ඉහළ නංවා ඇත.
මේ අනුව සියයට 1.5 කින් එම සේවා වල ගාස්තු බොහෝ දුරට ඉඩ ඇතැයිද වාර්තා වේ.
එහෙත් වැට් බද්ද තොග හා සිල්ලරට විකුණන භාණ්ඩ වෙනුවෙන් වැට් බද්ද අදාළ නොවන බවත් ඒ අනුව එම භාණ්ඩ වල මිල වැඩිනොවන බවත් දැනගන්නට ඇත.
රජය විදුලිය,ජලය හා දුරකතන බදු සෘජු ලෙස වැඩි කළේ නැත.
