• Mon. Jan 30th, 2023

ඩීලුත් එපා..! – දූෂණයත් එපා..!

deal politics

“ඩීල් නවත්වා දූෂිතයන්ට වහා දඬුවම් දෙන ලෙස බලකරමින් දූෂණ විරෝධී හඬ සංවිධානය අද (23) පස්වරුවේ විරෝධතා පාගමනක් ඇරඹීය.
රාජ්‍ය දේපළ අවභාවිතය ඇතුළු මහා පරිමාණ වංචා දූෂණවලට එරෙහිව තමන් අදාළ අයතනවලට පැමිණිලි කළද වර්තමාන ආණ්ඩුව දූෂිතයින්ට දඬුවම් දෙනවා වෙනුවට දූෂිතයින් ආරක්ෂා කරන බව කියමින් ඔවුහු උද්ඝෝෂණය කරති.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන රාශියක් පාගමනට එක්ව සිටි අතර මරදාන කාර්මික විදුහල අසලින් පාගමන ආරම්භ කෙරුණු අතර ඔවුහු කොටුව දක්වා පැමිණ සිටියහ.01 03 04 06 08

0b58b93e43dc12bc17033832160201511233528b6fdeba7809e8b0 3627eb022ce9551dd5840ff2c5aa4892b3a201511239afe842d840e7c7c709d99744ec4e c57bdae0c23ef2829484f9f61104511d68deb2015112361c26eb077d956f16edfcbc9e3d c8356ea51a3e33448407c39ad219679c27bf30dfe72015112316623d382ca556b6fdc3aa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *