• Thu. Feb 2nd, 2023

ලෝක කුසලානයක් රටට ගෙනැත් දීලා පේමන්ට් එකට වැටුණු ක‍්‍රිකට් ක‍්‍රීඩකයා

india cricket

ක‍්‍රිකට් ලෝක කුසලානයක් දිනාගන්නවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙවෙයි, ලංකාවේ අපිත් 1996න් පස්සේ ඒ විදියට ලෝක කුසලානයක් දිනන්න තවමත් උත්සාහ කරනවා.

ඒත් 96 ලෝක ශූරයෝ අපිට තවමත් මතකයි. කැපවීම් ගොඩාක් කරලා ලෝක කුසලානයක් රටට ගෙනැත් දුන්නු ඒ වගේ ක‍්‍රීඩකයෙක් පදික වේදිකාවක වෙළෙන්දෙක් වෙලා ඉන්නවා කියලා දැනගත්තොත් ?

හැබැයි එහෙම කෙනෙක් ඉන්නවා. ඔහුගේ නම ඉම්රාන්, 2005 වසරේදි තමයි ඔහු ඉන්දියාව වෙනුවෙන් මේ ලෝක කුසලානය රටට ගෙනැල්ලා දුන්නේ. ඒ ගොළු බිහිරි අයගේ ලෝක කුසලානය විදියට.

iran1කොහොම වුනත් ඉන්දීය ක‍්‍රිකට් බලධාරීන් ඔහු ගැන හොයලා බලපු නැති එකට ගොඩදෙනෙක් ඉන්නේ කණගාටුවෙන්. හැමදේම අනිත්‍යයි කියන මේ ලෝකේ තමන්ගේම කියලා ජොබ් එකක් කරගෙන ඉන්න ඕනි නිසා ඉම්රාන් මේ බිස්නස් එක තෝරාගන්න ඇති කියලත් සමහරු කියනවා.iraniran2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *