• Thu. Feb 2nd, 2023

චෙන්නායි නුවරට මුරලි හා සංගා ගෙන් කෝටි එකහමාරක්

sangakkara and muraliදකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර ගංවතුරින් විපතට පත් වැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් වන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රුපියල් කෝටියක් ද කුමාර් සංගක්කාර රුපියල් ලක්ෂ 60 ක්ද පරිත්‍යාග කර ඇත.

උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ද චෙන්නායි ගංවතුර හේතුවෙන් අනාථවූ පිරිසට ආධාර සපයන බව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *