ලෝකයේ වේගයෙන්ම සාමය කරා යොමුවන රාජ්‍යයන් පහ අතරට ශ්‍රී ලංකාව ඇතුළත්කර ඇත.
කෙසේ නමුත් දකුණු ආසියානු කලාපයේ සාමකාමී රටවල් අතරින් සිව්වැනි තැන ශ්‍රී ලංකාවට හිමිව ඇත.භූතානය, නේපාලය හා බංගලාදේශය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටී.
2015 ගෝලීය සාමය පිළිබඳ සමස්ත දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 114 වැනි ස්ථානයයි.
ලොව සාමකාමීම රට අයිස්ලන්තයයි.
(චතුර පමුණුව)