මිනිසුන්ට ආදරය කළ ප්‍රේමකීර්ති ද අල්විස් වැනි මිනිසුන් මේ යුගයට වඩා ත් අවශ්‍යව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද මහරගම පැවති උත්සවයකදී ය.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ලියූ කියූ දෑ එක්තැන් කරමින් පැවැත්වුණු හද ගී පොතෙන් නම් වූ ගී රසවින්දන ප්‍රසංගය මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්විණි.