• Sun. Jan 29th, 2023

ප්‍රේමකීර්තිලා වැන්නවුන් තව තවත් අවශ්‍ය කාලයක් (Video)

maithri

මිනිසුන්ට ආදරය කළ ප්‍රේමකීර්ති ද අල්විස් වැනි මිනිසුන් මේ යුගයට වඩා ත් අවශ්‍යව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද මහරගම පැවති උත්සවයකදී ය.

ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ලියූ කියූ දෑ එක්තැන් කරමින් පැවැත්වුණු හද ගී ‍පොතෙන් නම් වූ ගී රසවින්දන ප්‍රසංගය මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්විණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *