• Thu. Feb 2nd, 2023

2012 සා.පෙළ ලංකාවේ පළමුවෙනියා – මෙවර උ/පෙළ ගණිතයෙනුත් ලංකාවේ පළමුවෙනියා

BySandun

Jan 3, 2016

advance level result 2015

උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත් කොළඹ රාජකීය විද්‍යාලයේ දසුන් ජයසිංහ 2012 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ද ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානය දිනා ගත් සිසුවායි.

ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188ක් ගත් ඔහු එම විභාගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හතර වැනියා සහ ලංකාවෙන් 16 වැනියා ද වුණා.

ශිෂ්‍යත්වයෙන් උසස් ලෙස සමත් වූ ඔහු කොළඹ රාජකීය විද්‍යලයයට ඇතුළත්ව හය ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලැබුවා.dasaun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *