• Sun. Jan 29th, 2023

හිටපු කොටි උපදේශක ශිවා පසුපතිට විග්නේෂ්වරන්ගෙන් නව තනතුරක්‌

 

vigneshwaranකොටි සංවිධානයේ උපදේශක ලෙස කටයුතු කළ හිටපු නීතිපති ශිවා පසුපති, උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ ද්‍රවිඩ ජනතා සංසදයට පත්කර ඇත.

87 හැවිරිදි වියේ පසුවන ශිවා පසුපති ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටී.

වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට

මැදිහත්වන ලෙස ඉල්ලීමක්‌ කළේ ශිවා පසුපති විසිනි.

ශිවා පසුපතිගේ අබිරහස්‌ ක්‍රියාදාමයන් ගැන විමර්ශනයක්‌ කරන ලෙස ඔස්‌ටේ්‍රලියාවේ ස්‌පර් සංවිධානය පසුගිය රජයෙන්ද ඉල්ලීමක්‌ කර තිබිණි.

කොටි සංවිධානයේ අන්තර්වාර පාලන යෝජනාවලිය සකස්‌ කිරීමටද ඔහු සහය දක්‌වා තිබුණි.

 

(කීර්ති වර්ණකුලසූරිය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *