• Mon. Feb 6th, 2023

වව්නතිව් කැළැවේ සද්ධන්තයා සමුගනී

Wauwanathiw

මඩකලපුව දිස්ත්‍රික්කයේ වව්නතීව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පන්චේනෙයි පෙදෙසේ කැලෑවක මරණයට පත්වූ තත්වයේ 18 හැවිරිදි අලියෙකුගේ දේහයක් සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් කොක්කොඩිචෝලෙයි පොලිසිය හා වන ජීවි දෙපාර්තමේන්තුවට දැන්වීමේන් අනතුරුව පරීක්ෂණ සිදු කරන ලදි.

මරණයට හේතුව සොයා වන ජීවි දෙපාර්තමේන්තුවේ පරික්ෂණයක ක්‍රියාත්මක කර ඇත.

ali_1

(මඩකලපුව සමූහ වාර්ථාකරු – ජවුෆර්කාන්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *