පොතුහැර මුස්ලිම් විද්‍යාලයේ පින්තාරු කර තිබූ ධර්ම චක්‍රය මකා එය ඡායාරූපයට නගා එකා – බද්ධ විපක්ෂයේ මාතෘකාවක් කොට ගත් යහපාලනය නිසා බෞද්ධාගම අනතුරේ යැයි සමාජ ජාලා ආශ්‍රිතව පැතිරවූ කථාව මහින්දවාදීන්ගේ තවත් එක් ව්‍යාපෘතියක් බව ඒ පිළිබඳව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.
මේ පිළිබඳව පොතුහැර විද්‍යාලයේ විදුහල්පති තුමන් පැවසුවේ යම් පුද්ගලයින් කිහිප දෙනෙක් පැමිණ පාසැල් නිවාඩු කාලය තුළදී මෙම සිදුවීම සිදුකොට එය මෙසේ පතුරවා ඇති බවයි.
පසුව එය නිවැරැදි කළ බවත් ඔහු අපේ රට වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.
මහින්දවාදීන් සිදුකොට තිබූ විනාශකාරි සිදුවීම.
එය නැවත සකස් කොට ඇති ආකාරය.