• Mon. Jan 30th, 2023

මහින්දවාදීන් අවුලුවන්න හැදූ තවත් ගින්නක් අතේ පත්තු වෙයි..!

BySandun

Jan 13, 2016

pothuhera school

පොතුහැර මුස්ලිම් විද්‍යාලයේ පින්තාරු කර තිබූ ධර්ම චක්‍රය මකා එය ඡායාරූපයට නගා එකා – බද්ධ විපක්ෂයේ මාතෘකාවක් කොට ගත් යහපාලනය නිසා බෞද්ධාගම අනතුරේ යැයි සමාජ ජාලා ආශ්‍රිතව පැතිරවූ කථාව මහින්දවාදීන්ගේ තවත් එක් ව්‍යාපෘතියක් බව ඒ පිළිබඳව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

මේ පිළිබඳව පොතුහැර විද්‍යාලයේ විදුහල්පති තුමන් පැවසුවේ යම් පුද්ගලයින් කිහිප දෙනෙක් පැමිණ පාසැල් නිවාඩු කාලය තුළදී මෙම සිදුවීම සිදුකොට එය මෙසේ පතුරවා ඇති බවයි.

පසුව එය නිවැරැදි කළ බවත් ඔහු අපේ රට වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.

මහින්දවාදීන් සිදුකොට තිබූ විනාශකාරි සිදුවීම.

pothuhera1

එය නැවත සකස් කොට ඇති ආකාරය.

pothuhera 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *