• Thu. Feb 2nd, 2023

5 විභාගයේ කඩඉම් ලකුණු මෙන්න..!

Grade 5

කොළඹ රාජකීය විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියට අතිරේක පන්තියක් ආරම්භ කිරීමේ නිසා කොළඹ දිස්ත‍්‍රික්කයේ පිහිටි පාසල් 8ක පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමත් දරුවන් ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණ සංශෝධනය වී තිබේ.

එම ලකුණු සටහන පහතින්,

කොළඹ රාජකීය – 183

කොළඹ ආනන්ද – 180

කොළඹ නාලන්ද – 178

කොළඹ ඩි. එස්. සේනානායක – 176

කොළඹ ඉසිපතන – 173

කොළඹ තර්ස්ටන් – 171

කොළඹ මහානාම – 169

පන්නිපිටිය ධර්මපාල – 172

Leave a Reply

Your email address will not be published. Required fields are marked *