කොළඹ රාජකීය විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියට අතිරේක පන්තියක් ආරම්භ කිරීමේ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පාසල් 8ක පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමත් දරුවන් ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණ සංශෝධනය වී තිබේ.
එම ලකුණු සටහන පහතින්,
කොළඹ රාජකීය – 183
කොළඹ ආනන්ද – 180
කොළඹ නාලන්ද – 178
කොළඹ ඩි. එස්. සේනානායක – 176
කොළඹ ඉසිපතන – 173
කොළඹ තර්ස්ටන් – 171
කොළඹ මහානාම – 169
පන්නිපිටිය ධර්මපාල – 172