උසාවියට ප්‍රසිද්ධියේ අපහාස කොට ගලබොඩ අත්තේ ඥානසාර චීවරධාරීයාව රිමාන්ඩ් බන්ධනාගාර ගටහ කෙරුනු පසු ඔහුව නිදහස් කරන්නැයි අන්තර්ජාලය භාවිතා කොට ඉතාමත් පහත් පෙළේ, නින්දිත වචන භාවිතා කරමින් පසුගිය දින කිහිපයේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට කුණුහරුපයෙන් බැන ජිවිත තර්ජන එල්ලකර පුද්ගලයන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි වාර්තා වෙනවා.
එයින් හඳුනාගෙන ඇති සැකකරුවන් කිහිපදෙනෙක් පිළිබඳවම නිශ්චිත තොරතුරු වාර්තා වී ඇති අතර, මේ වන විටත් ඔවුන් සිටින රටවල තානාපති කාර්යාල දැනුවත් කොට අවශ්‍ය පියවර ගන්නා බවයි එහි ප්‍රකාශකයෙක් අප හා කියා සිටියේ.
hoda wadei rataka nayekayekuta katha karanna dannay nath jathakaya penuwata dauwam denna oni nathi num awjatha ka kama lokayama dakinawa wadapu demapiyanta thama mun ge wadapu eka gawrawaya yannay
Kohoma unath anunge jaathakayata wada thamange jaathakaya ammagen ahala danagaththanam hoday mokada matapodi sakayak athiuana mix ekakda kiyala
Munthama Jaathi Sinhalyo kiyala penee hitinneee.. Jathiyatat nindawak me wage un..
This is not that much difficult task with the help of particular country they can be arrested and bring back to SL so finally they loose their Job and place…sin
පුලුවන් දෙයක් කරපන් ම්හත්තයෝ එකක් මතක තියාගනිල්ල උබල හැමදාම බලයෙ ඉන්නෙ නැහ කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් එනව උබල මොනදේ කලත් අපි ගේම අතාරින්නෙ නැහ මැරෙන්න බයනැති අපට මොකට බයවෙන්නද යකෝ
අපේ රට කියන පේජ් එක කරන ජඩපාලනේ ගූ කන අවජාතක අසිංහල පොන්නයන් දැන ගනිල්ල බෞද්ධ හාමුදුරු නකනෙකුට කතා කරන විදිය.තොපි සිංහල ජාතිය රට බේරගතිපු රණ විරුවො වෙනුවෙන් කතා කරපු හාමුදුරුවන්ට චීවරදාරිය කියල කතා කරේ තොපි ජාතියක් ජන්මයක් නැති අවජිතකයො හින්ද වෙන්න ඇති.