හිටපු ජනාධිපති, පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අටහර සී එස් එන් නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංගවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .