හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග, සහ CSN නාලිකාවේ හිටපු ප්රධානි රොහාන් වැලිවිට ඇතුළු සිව්දෙනෙක් ලබන 11 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්රාත්වරයා නියෝග කළා.
මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ මුදල් විශුද්ධිකරණ පනතත යටතේයි.
ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ අවස්ථාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය, ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතාත් කඩුවෙල උසාවි භූමියට පැමිණ සිටියා.
https://www.facebook.com/video.php?v=905580289549773
Balaya, Dhanaya, Thanhaawa, Minis vinaasha karana Avi, Audha.
‘Avi gaththo aviyenma nasethi’