ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යනු ලෝකයේ හොඳම මොලකාරයන් දෙදෙනෙක් බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.මොවුන් දෙදෙනා යටතේ ශ්‍රි ලංකාව ස්වරණමය යුගයක් කරා ගමන් අරඹා ඇති අතර රට ඉදිරියේදී සුඛිත මුදිත වනු ඇති බව ඔහු පැවසිය.මේ රටේ සංවර්ධන යුගයේ ස්වර්ණමය යුගය බවට පත් කරමින් රැකියා විරහිත අපේ රටේ තරුණ කැල වෙනුවෙන් රැකියා දහසක් බිහිකරමින් රට සංවර්ධනය කරා ගෙන යන බව ඔහු තරයේ ප්‍රකාශ කර ඇත.